පරිගනක වයිරස කියන්නෙ පරිගනකයේ ක්‍රියාකාරීත්වය අඩපන් කරන කවුරුන් හෝ පරිගනක තුල අපට කරදරකාරී ලෙස නිර්මනය කරන ලද පරිගනක වැඩසටහනක්. ඉතින් පරිගනක වයිරසයක් නිර්මානය කිරීම සරල පහසු දෙයක් නම් නෙමෙයි. ඒකට පරිගනක භාෂාවක් පිලිබද හසල දැනුමක් තියෙන්න ඕනේ වගේම පරිගනක ජාලකරනය වගේ දේවල් ගැනත් දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ඉගෙන ගැනීම සදහා අපිට පුලුවන් පොඩි පරිගනක වයිරස් කේත් කොටසක් බාවිත කරලා වයිරසයක් නිර්මානය කරගන්න.මන් තනිකරම වගේ කියල දෙන්නෙ notepad බාවිතා කරල හදන්න පුලුවන් virus ගැනයි.
මුලින්ම කියල දෙන්නම් පොඩි massage box එකක් හදන හැටි.
notepad එක open කරගන්නකො.
ඊලගට මේ code එක copy කරගන්නකො. X=MsgBox("Message Description",0+16,"Title")
ඊලගට මෙ file එක .vbs ආකාරයට save කරන්න.
දැන් කියන්නම් මේක ඔයාල්ලට ඔනෙ විදිහට හදාගන්න හැටි.
Message Description කියන තැනට අපිට පෙන්නන්න ඔනෙ massage එක type කරන්න.EX: A Critical VIRUS Has Been detected.That has deleted all your file on this computer
ඊලගට 0 තියන තැනට මන් මේ දෙන code දාපුවම ඒ ඒ විදිහට වෙනස් වෙනව.
0 = Ok
1 = Ok, Cancel
2 = Abort ,Retry, Ingnore
3 = Yes , No, Cancel
4 = Yes, No
ඊලගට 16 තියන තැනට මන් මේ දෙන code දාපුවම ඒ ඒ විදිහට icon වෙනස් වෙනව.
16 = Critical icon
32 = Warning icon
48 = Warning Massage icon
64 = Information icon
Title කියන තැනට අපිට පෙන්නන්න ඔනෙ title එක type කරන්න.
Ex: Windows Security Alert
දැන් මන් කියල දුන්න දෙ හොදට කරල බලන්නකො. ඊලගට අපි හදන virus එක්ක මෙවගෙ msg box එක්කුත් යවපුවම ගොඩ නේද?......
කියවල නිකන් ඉන් නතුව කරල බලලා එකකුත් දාන්න අමතක කරන්න එපා
kiyala dunnata pin
ReplyDelete